Colombo Today Local News

රනිල් ඉවත්කර සන්ධාන ආණ්ඩුවක් හදන උත්සාහය අතහැර නෑ.. සාකච්ඡා සාර්ථකයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට තව දුරටත් උත්සහා කරමින් සිටින බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රීලනිප මැති ඇමතිවරුන් සාකච්ඡා කළ බවත්,  ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත්, නව අගමැතිවරයෙකු පත් කිරීම ගැනත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බවත් එම තීරණය කඩිනමින් ලැබෙන තෙක් බලා සිටින බවත් ඇමතිවරයා කියයි.

නව අගමැතිවරයෙකු සමග ආණ්ඩුව පිහිටුවීමට අදාළ සාකච්ඡා තව දුරටත් පවත්වන බවත් එම සාකච්ඡාවල සාර්ථකත්වයක් ඇති බවත් ඇමති සුසිල් වැඩි දුරටත් කියා සිටී.

Related posts

“මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා” ජනපති

colombotoday

‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ…

Admin

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

යහපාලනයේ සාර්ථකත්වය දැක විදෙස් ආයෝජකයෝ සතුටින්.. පෝළිමේ එන්න ගනී !

colombotoday

පෝලිම් නැති කලේ රනිල් නෙමෙයි බැසිල්

Admin