Colombo Today Local News

“ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරනු“ – සම්බන්ධන් ජනපතිට කියයි

පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමින් ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරන ලෙසත් 2015 ජනවරමට ගරු කරමින් ජනතා පොරොන්දු ඉටුකරන ලෙසත් දෙමළ ජාතික සන්ධාන නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

උද්ගතව තිබෙන දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සදහා විපක්ෂ නායකවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් සිකුරාදා 16 පැවැත්වී ඇත.

ජාතික ආණ්ඩුව ඉදිරි වසර කිහිපය තුළද ශක්තිමත්ව පැවතිය යුතුය යන්න අවධාරණය කර ඇති විපක්ෂ නායක සම්බන්ධන්, ආණ්ඩුව අස්ථාවරවීමක් සිදුවුවහොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වැඩපිළිවෙලද අඩාල වන බව සදහන් කර ඇත.

Related posts

ඡන්දය ඉල්ලා ඒකාබද්ධය විරෝධයේ.. පොලීසියෙන් කදුළු ගෑස්, ජල ප්‍රහාර !

colombotoday

පාඩුයි කියන ශ්‍රී ලංකන්, ලොක්කාගේ දැන් පඩිය ලක්ෂ 35යි.. මහින්ද කාලේ ලක්ෂ 15 යි

colombotoday

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

colombotoday

මුස්ලිම් විද්‍යාලයකින් සිවුරු ,කඩු ඇතුළුව උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday

ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා මාධ්‍යයට චණ්ඩිපාට් දානවා

Admin

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday