Colombo Today Local News

ජපුර නව කුලපති ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි

ශ්‍රී ජයර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් පත්කර ඇත.

අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගෙන් හිස්වූ කුලපති දුරයට ධම්මාලංකාර නාහිමියන් මෙසේ පත්කර ඇත.

Related posts

පාස්කු සිද්ධියට පිල්ලෙයාන් සී.අයි.ඩීයට

Admin

පරාජය දරාගත නොහැකිවූ මංගල සමරවීර තිසරණයෙන් සංඝරත්නය ඉවත් කරයි

colombotoday

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මහනුවර ඇසළ පෙරහැර ‍වෙනුවෙන් අනිද්දා සිට විශේෂ දුම්රිය සේවාවක්

Admin

RDA සේවිකාවට කාර්යාලයේදී පහර දුන් ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

පාපිස්නාවට ගිය ශ්‍රී ලංකා ජාතික කොඩිය

colombotoday