මඟීන් සහ කාර්යය මණ්ඩලය 66 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී තිබේ.
ඉරාන ගුවන් යානව ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට යසුජ් නුවර දක්වා පියාසර කරමින් තිබියදී යානය අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගුවන් යානය ගුවන් ගත කර මිනිත්තු 20කට පමණ පසු එය රේඩාර් තිරයෙන් අතුරුඳන්ව ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් අතුරුදන් වූ යානය කඩා වැටී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.