Colombo Today Local News

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

වර්තමානයේ ලංකාවේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටතුල හටගෙන ඇති ජන අරගලයට සහයදීම සදහා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අද (04)දින විරෝධතාවයක් සංවිධානය කළ තිබිණි.

නවසීලන්ත වේලාවෙන් සවස 6ට ක්‍රයිස්චර්ච් නගරයට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැස්ව නිහඩ විරෝධතාවයක නිරත වූහ.

Related posts

කන් අඩි පැළෙන්න හෝන් ගහන වාහන වලට දැඩි නීති !

colombotoday

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

colombotoday

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

colombotoday

ආණ්ඩුවට පක්ෂ – විපක්ෂ ආධාරකරුවෝ දෙපිරිසක් ඇවිලෙයි

colombotoday

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

colombotoday

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

colombotoday