ගෑස් මෙට්රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් ද අද(04)දින මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි ලිට්රෝ සමාගම පවසයි.
වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව සිදු කරන බව එහි සභාපති තෙසාර ජයසිංහ මහතා වැඩි දුරටත් පවසයි.