එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවන කිසිදු ආණ්ඩුවකට සහ නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදීය.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී ඇමරිකානු හා ඉන්දියානු තානාපතිවරුන් ජනාධිපතිවරයා මුණගැසී පවතින තත්ත්වය පිලිබදව සාකච්ඡා කර ඇති අතර, එම හමුවෙන් පසු බොහෝ දුරට පවතින ජාතික ආණ්ඩුවම ඉදිරියට පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද පැවසේ.