Colombo Today Local News

ශ්‍රීලනිප-එජාප එක්වි පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට සාකච්ඡා

එක්සත් ජාතික පක්‍ෂයට, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ කතාබහක් සිදුව තිබෙන බව තිලංග සුමතිපාල මහතාට අයත් ‘ලක්බිම‘ පුවත්පත පුවතක් පලකර තිබේ.

එජාපය, ශ්‍රීලනිපය සහ එජනිස ජ්‍යෙෂ්ඨයන් අතරේ සිදුවන අදහස් හුවමාරුවකින් පසු ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම ප්‍රවෘත්තියේ සදහන් වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයවූයේ තිලංග සුමතිපාල මහතාගේ මූලිකත්වයෙනි.

Related posts

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

colombotoday

මහින්දගේ චීන ගනුදෙණු ගැන රහස් පොලීසිය විමර්ශන අරඹයි…

colombotoday

2020 අවසන් වනතුරු GSP බදු සහනය ලබා දීමට ඇමරිකානු ජනපති ට්‍රම්ප් එකග වෙයි

colombotoday

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක්

colombotoday

දරුවන් පලිහක් ලෙස පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

colombotoday