Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරටයි.. මුස්ලිම් කොංග්‍රසය පුත්තලමේ බලය අල්ලයි..

 පුත්තලම නගර සභාවේ බලය ලබා ගැනිමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් වන අතර කොට්ඨාශ 11 අතරින් හතකම බලය ලබා ගැනිමට ඔවුන් සමත්ව ඇත.

පුත්තලම නගර සභාවේ බලය සුළු පක්ෂයක් ජයග්‍රහණය කර  ඇත්තේ  ඉතිහාසයේ  ප්‍රථම වතාවටයි.

කොට්ඨාශ දෙකක පමණක් ජය ලබා ගැනිමට එක්සත් ජාතික පක්ෂයට හැකිව තිබේ. එසේම ඉතිරි කොට්ඨාශ දෙකෙහි බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

මෙහි විශේෂත්වය වන්නේ ඇමති රිෂාඩ් බදියුදීන් විසින් මෙහෙය වන ලද පක්ෂයට පුත්තලම නගර සභාවේ කිසිදු කොට්ඨාශයක බලය ලබා ගැනිමට නොහැකිවීමය.

 

Related posts

නිදන කාමරය තුළ ජංගම දුරකථන තබා ගැනීමෙන් භයාන ප්‍රතිපල.. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අනතුරු ඇගවීමක්

colombotoday

පක්ෂයට ද්‍රෝහිවූවා කියා ප්‍රසන්න, බන්ධුල, දිලුම් ශ්‍රීලනිපයෙන් නෙරපන්න සූදානම්!

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 470ක් අත්අඩංගුවේ

colombotoday

විල්පත්තුව සුරකින්න කෝටි දෙකක් අත්සන් කළත් මාව නවත්තන්න බෑ – කිසිවෙකුට බිය නැති බලවත් ඇමති රිෂාඩ් බදුයුදීන්

colombotoday

අනුරගෙයි, විජිතගෙයි මතය ජවිපෙ බහුතර මතය නෙවෙයි – දිගු නිහැඬියාවකට පසු ලාල්කාන්ත කතා කරයි.

colombotoday

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday