ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන සුසිල් ප්‍රේමජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට තීරණය කර ඇත.
ඔහුත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන හත් දෙනෙකු මහින්දට රාජපක්ෂ මහතා සසමග එක්වීමට නියමිත බවද වාර්තා වේ.