Colombo Today Local News

ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහලට – වාහන තදබදයටත් බද්දක් මගියාට

bus_gemunu

එලෙබෙන ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහල දැමිය යුතු බව සමස්ත ලංකා බස්රථ හිමිකරුවන්ගේ සංගමයේ සබාපතිවරයා රජයට දන්වා තිබෙනවා. එහිදී බස්නාහිර පළාතට සහ මධ්‍යම පළාතට වාහන තදබද ගාස්තුවක් ටිකට් පතට එකතු කරන ලෙසද ඒ මහතා ආණ්ඩුවට දන්වා තිබෙනවා.

තම සංගමයට බිරීමට පමණක් නොව සපා කෑමටද හැකියාව තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරා.

Related posts

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

colombotoday

ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය හෙට වැඩ භාර ගනී.

colombotoday

ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ට ප්‍රශ්න… යුරෝපා සංගමය අගමැතිට දන්වයි

colombotoday

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා – ”වැටත් නියරත් ගොම් කා නම් කාට කියමි ඒ කතාව” – ජනපති කියයි

colombotoday

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව නින්දිතයි, අශිෂ්ඨයි – සජිත්

colombotoday

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday