Colombo Today Local News

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

anura_d

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලනික දඩයම් මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ(1) පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කලේ දුෂිතයන් තමන්ගේ පැත්තට දිනා ගැනීම සදහා පමණක් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) බාවිතා කරන බවයි. මෙය රනිල් මෛත්‍රී යහපාලනය නොව රනිල් මෛත්‍රී අශිෂ්ඨ පාලනය බවයි අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේ.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදී තවත් රටවල් කිහිපයක සංචාරය කළ මගීන්ට ලංකාවට පැමිණීම තහනම් කරයි

colombotoday

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

colombotoday

චීනයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස පාලිත කොහොන පත් කෙරේ

colombotoday

සමීක්ෂණ වාර්තාවලින් එජාපය රත්වෙයි… විපක්ෂ නායකකම සජිත්ට ඉල්ලා සිරිකොතේ ගෝරි !

colombotoday

VPN වලින් ෆේස්බුක් ඇවිත් ලෝක වාර්තාවකුත් තියා අපේ අය ගත්ත ආතල් මෙන්න (Photo)

colombotoday

යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ දෙබිඩි පිළිවෙත

colombotoday