ශ්රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
මේ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ජනපතිවරයාට යොමුකර ඇතිි බව වාර්තා වෙයිි.
ඕෂධ සේනානායක මහතා මීට පෙර ශ්රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඔහු මීට පෙර ඉල්ලා අස්විය.