Colombo Today Local News

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

මහ බැංකු බැදුම්කර මගඩියේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් දූෂණ විරෝධී පෙරමුණ විරෝධතාවක් ආරම්භ කර ඇත.

එහි සභාපති උලපනේ සුමංගල හිමි ඇතුළු විශාල පිරිසක් එයට එක්ව සිටිති.

විරෝධතාව හේතුවෙන් පොල්දුව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

දූෂණ විරෝධි පෙරමුණ චෝදනා කරන්නේ බැදුම්කර මගඩියට සැබෑ ලෙසම වගකියයුත්තන්ට මේ වන තෙක් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවයි.

-ඡායාරූප ලංකාදීප

Related posts

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday

උලමා සභාවේ ලොක්කා රිස්වි මුෆ්තිට මුස්ලිම් ජනතා විරෝධය

colombotoday

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ‘හෑෂ්’ මත් පැණි කිලෝවක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන. ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා…

colombotoday

ජින්තුපිටිය ලොක්ඩවුන්

colombotoday