Colombo Today Local News

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

මහ බැංකු බැදුම්කර මගඩියේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් දූෂණ විරෝධී පෙරමුණ විරෝධතාවක් ආරම්භ කර ඇත.

එහි සභාපති උලපනේ සුමංගල හිමි ඇතුළු විශාල පිරිසක් එයට එක්ව සිටිති.

විරෝධතාව හේතුවෙන් පොල්දුව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

දූෂණ විරෝධි පෙරමුණ චෝදනා කරන්නේ බැදුම්කර මගඩියට සැබෑ ලෙසම වගකියයුත්තන්ට මේ වන තෙක් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවයි.

-ඡායාරූප ලංකාදීප

Related posts

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Admin

තේ කර්මාන්තශාලාවේ ගින්නකින් ලක්ෂ 80ක අලාභ හානි

colombotoday

ආණ්ඩුවට එරෙහිනම්, ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණ කළ යුත්තේ ජවිපෙ මූලස්ථානය ඉදිරිපිටයි…

colombotoday

මිලියන 600ක ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත් වෙයි

colombotoday