Colombo Today Local News

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

මහ බැංකු බැදුම්කර මගඩියේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් දූෂණ විරෝධී පෙරමුණ විරෝධතාවක් ආරම්භ කර ඇත.

එහි සභාපති උලපනේ සුමංගල හිමි ඇතුළු විශාල පිරිසක් එයට එක්ව සිටිති.

විරෝධතාව හේතුවෙන් පොල්දුව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

දූෂණ විරෝධි පෙරමුණ චෝදනා කරන්නේ බැදුම්කර මගඩියට සැබෑ ලෙසම වගකියයුත්තන්ට මේ වන තෙක් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවයි.

-ඡායාරූප ලංකාදීප

Related posts

ජනපති හෙලිකල රාජ්‍ය බැංකුවල මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම පිටුපස සිටියේ ඇමති කබීර් හෂීම්

colombotoday

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

Admin

ස්විස්ටර්ලන්තයේදී රනිල් – එරික් සෝල්හයිම් හමුවී සාකච්චා කළේ මොනවාද?

colombotoday

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday