Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය දෙකඩ කරන්නැයි ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වය දෙකඩ කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

ස්‌වෛරීභාවය දෙකඩ කිරීමෙන් සිංහල හා ද්‍රවිඩයන්ට සම සමව ස්‌වෛරීභාවය භුක්‌ති විඳිය හැකි බවද ද්‍රවිඩ සන්ධානය සඳහන් කර තිබේ.

2003 වසරේදී කොටි සංවිධානයද ස්‌වෛරීභාවය දෙකඩ කළ යුතු යෑයි එවකට රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප විය.

මේ අතර යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු කමිටු වාර්තාවේ සඳහන් වී ඇත්තේ ස්‌වෛරීත්වය දෙකඩ කළ නොහැකි බවයි.

-දිවයින

Related posts

“ඥානසාර හිමි නිදහස් කරන්න.” ආබාදිත රණවිරුවෝත් ඉල්ලති

colombotoday

නාවික හමුදාව නැගෙනහිර මහ ඇමතිට නිල වශයෙන් විරෝධය දක්වයි

colombotoday

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

Admin

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

රිෂාඩ්ගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 ක් ගැන විමර්ශන සඳහා පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මාතරින් කොළඹට කැඳවයි

colombotoday

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

colombotoday