Colombo Today Local News

“ගෑනු ළමයින්ට පනිවිඩ යවන්න, අප්‍රේල්වලට කලින් නොමිළේ වයි-ෆයි දෙනවා“ – අගමැති

නොමිළේ වයි-ෆයි ලබා දීමේ පොරොන්දුව අප්‍රේල් මාසයට පෙර ඉටුකරන බවත්. මේ වසර අවසානයට පෙර සියලුම ගම්වලට වයි-ෆයි ලබා දෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුත්තලමේදී පැවසීය.

ජංගම දුරකථන තිබුණාට වයිෆයි නැති බවත්, වයිෆයි දුන් පසු ගැහැණු ලමයින්ට, යාලුවන්ට පණිවි යැවීමට හැකි බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රටට නොමිළේ වයි-ෆයි ලබා දිම 2015 මැතිවරණ වේදිකාවේ ආකර්ෂණීය ඡන්ද පොරොන්දුවක් වුණු අතර, වත්මන් රජය බලයට පත්වූ පසු දුම්රිය ස්ථාන හා බස්නැවතුම්පොළවල් කිහිපයක වයි-ෆයි උපාංග සවිකිරීමට කටයුතු කළද ටික දිනකින්ම එම ව්‍යාපෘතිය අසාර්ථක විය.

Related posts

බබ්බුන්ට රට පාලනය කරන්න බෑ

Admin

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

වව්නියාව කොක්එළියට යළි තර්ජන.. ආයුධ සන්නද්ධ කල්ලියක් සිංහල ගම්වැසියන් එලවා දමයි

colombotoday

මුහුණේ ලේ තැවරුණු තුවාල සහිත දැරියකගේ මළ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි

Admin

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

colombotoday

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

colombotoday