Colombo Today Local News

රු. 23,000ක් වංචා කරලා.. ඌව පළාත් මන්ත්‍රී අත්අඩංගුවට

රුපියල් 23.000ක මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ ඌව පළාත්සභා මන්ත්‍රී ඒ. ගනේෂමූර්ති මහතා පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද 05 බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

රැකියා ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන් දෙදෙනෙකුගෙන් මන්ත්‍රීවරයා මෙලෙස මුදල් ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඌව පළාත් සභාවට තේරී පත්වූ ඔහු පසුගියදා එක්සත් ජාතික පක්ෂයට එක්විය.

Related posts

රාජතගේ රෙදි ගැලවෙන්නම සෙන්පති කමල් ගුණරත්න දුන්න උත්තරේ මෙන්න

colombotoday

“ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටුකළොත්, යුද අපරාධ චෝදනා ඉවත්කරගන්නවා“ – බටහිර රටවල් දන්වයි

colombotoday

ගෑස් රුපියල් 300කින් ඉහළට ?

colombotoday

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

මාළඹේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකග වෙයි

colombotoday

තීරුබදු රහිත වාහන බලපත්‍රයක් සමග ‘පූජිත’ පොලිස්පති ධුරයෙන් සමු අරන් !

colombotoday