Colombo Today Local News

රු. 23,000ක් වංචා කරලා.. ඌව පළාත් මන්ත්‍රී අත්අඩංගුවට

රුපියල් 23.000ක මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ ඌව පළාත්සභා මන්ත්‍රී ඒ. ගනේෂමූර්ති මහතා පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද 05 බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

රැකියා ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන් දෙදෙනෙකුගෙන් මන්ත්‍රීවරයා මෙලෙස මුදල් ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඌව පළාත් සභාවට තේරී පත්වූ ඔහු පසුගියදා එක්සත් ජාතික පක්ෂයට එක්විය.

Related posts

ඖෂධ හිඟය සති 6 කින් අවසන් කරන බවට සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්..

colombotoday

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

ආහාර මිලත් පහළට

Admin

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට ගැනීම ජුලි 19, 20

colombotoday

කොලොන්නාවේ කුඩු තිප්පොළක් කල කතක් බඩුත් එක්ක වටලයි

colombotoday