26 C
Colombo
4 January 2025
Covid 19

ඊයේ කොවිඩ් මරණ 43ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ඊයේ (25)දින තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 43න් 18ක් කාන්තාවන් වන අතර සෙසු 25දෙනා පිරිමි පුද්ගලයින් ය.

Related posts

පොලිසියේ 358 ක ට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

ඇහැලියගොඩ සහ ගොඩකවෙල වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කරන ප්‍රදේශ මෙන්න

colombotoday

කොවිඩ් ආසාදිතයින් 287ක්

colombotoday