Covid 19

අද තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

අද (20) දිනය තුළ කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,870ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (19)දින සිදුව ඇති එම කොවිඩ් මරණ 43න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 26දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් එක් පිරිමි පුද්ගලයෙක් අවුරුදු 30 ට අඩු වන අතර, අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු පුද්ගලයින් 31දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.

Related posts

ගෙවුණු දිනයේ නව ආසාදිතයින් 553 ක්

colombotoday

කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ඊයේ තවත් ආසාදිතයන් 625ක් – සමස්තය 15,000 ඉක්මවයි

colombotoday

එන්නත් මාත්‍රා දෙකම ගෙන සිටි සිව්දරු පියෙක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියයයි

colombotoday

දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයි

colombotoday