Colombo Today Local News

සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට

ෆේස්බුක්, වට්ස්ඇප්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය සඳහා පනවනු ලැබ තිබූ තහනම පස්වරු 3.30ට ඉවත්‍ කෙරිණි.

මෙම සමාජ මාධ්‍ය තහනම ඉවත්කිරීමට පියවර ගත් බව තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා දුරකතන සමාගම්වලට දැනුම් දී තිබිණි.

Related posts

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

colombotoday

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි – කථානායක මහින්ද යාපා

colombotoday

මම විදුලි වගකීම් දරපු කාලෙ විනාඩියක්වත් ලයිට් කැපුවෙ නෑ. දැන් ලයිට් කපන්නේ අපි ඉවත් වුණ නිසයි – අජිත් පි පෙරේරා

colombotoday