Colombo Today Local News

චන්ද්‍රිකා හදවතින්ම එජාපය සමගයි…

මෙම පළාත් පාලන මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සහයෝගය දක්වන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පසුගිය මහ මැතිවරණයේදීද ඇය සහයෝගය ලබා දුන්නේ එජපයට බවද ඔහු පැවසුවේ.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කිරින්දවදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.

 

Related posts

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

බදියුදීන් විමල්ට අභියෝග කරයි… කීර්ති නාමයට හානි කළැයි කෝටි 100ක වන්දියකුත් ඉල්ලයි

colombotoday

කොළඹ වරාය ඉන්දියාවට පවරන්න සූදානම්.. යහපාලන සගයෙක් හෙළිකරයි

colombotoday

ලාංඡනය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වෙයි !

colombotoday

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි චීනයෙන්

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday