අර්බුදයට විසදුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
අද පෙරවරු අටේ සිට දීප ව්‍යාපත්ව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.
සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර ලබානොදුනහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.