Colombo Today Local News

ශ්‍රීපාදස්ථානය සිංහල පාලන ප්‍රදේශයෙන් ඉවත්කිරීමට එරෙහිව ඉදිරිපත්කළ පෙත්සමට අධිකරණය අද දුන් තීන්දුව

අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනකට කැඩීමට එරෙහිව ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්තම ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන්වන සිසිර ද ආබෘෘ, කේ.ටී. චිත්‍රසිරි, ප්‍රියන්ත ජයවර්ධන ඉදිරියේ අද කැදවිණි.

එහිදී එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

පාළාත් පාලන ආයතන සීමා නිර්නයේදී අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටස් තුනකට වෙන් කිරීම නිසා ශ්‍රීපාදස්ථානය පිහිට භූමිය බහුතර සිංහල ජනතාව වෙසෙන ප්‍රදේශයෙන් ඉවත් කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොණු කර තිබිණි.

Related posts

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

colombotoday

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

colombotoday

හිටපු ප්‍රවාහන ඇමති ශ්‍රීලනිප සංවිධායක ධුරයෙන් අස්වෙයි.. මහින්ද ඉදිරිපිටදීම මාධ්‍යට ප්‍රකාශයක්

colombotoday

සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයකට අසූචි ප්‍රහාරයක්

Admin

මාලිමාව උතුරේ ඉඩම් අත්පත් කරගැනීමක? ආණ්ඩුවේ ගැසට් රිවස්!

Admin

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

colombotoday