Uncategorized

කෑගල්ලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රිමාන්ඩ්

රඹුක්කන ජනතා විරෝධතාවයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා මැයි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණි.

Related posts

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

ජෙයරාජ් ඇතුළු 16ක් ඝාතනයට සැක දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

What is lampshading? The leggy fashion trend, explained

colombotoday

සුපිරි නගර ව්‍යාපෘතිය ගෝඨාගෙන් චම්පික අතට, ‘‘මෙගා පොලිස්‘‘ සැලසුමට කෝටි 5 ක් වෙන්කරයි.

colombotoday

යලිත් කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළට | ගෙවුණු සතිය තුළ ආසාදිතයින් 11,000 ඉක්මවයි

colombotoday

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin