Colombo Today Local News

කුමාර වෙල්ගමගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංගයකට හෝ අන්තර්වාර ආණ්ඩු යෝජනාවකට තමා අත්සන් කරන්නේ හෝ ඡන්දය දෙන්නේ නැතැයි සඳහන් කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කථානායකවරයා වෙත අද ලිපියක් භාරදී ඇත.

වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතුකරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදෙන බවද සඳහන් කර තිබේ.

එසේම පවතින අර්බුදයෙන් රට සහ ජනතාව බේරාගැනීම සඳහා පාර්ලිමේන්තුව ගතයුතු ක්‍රියාමාර්ග 07ක්ද ඒ මහතා සිය ලිපියෙහි සඳහන් කර ඇත.

Related posts

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

colombotoday

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

colombotoday

“සමාදානයක් එපා… හමුදාවට දඩුවම් ඕනමයි” – සම්බන්ධන්

colombotoday

අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට

colombotoday

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday

එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් අනුරට පැසසුම්

Admin