Colombo Today Local News

බිලියන 1.5 ක කොටින්ගේ දේපළ වත්කම් විකුණා දැමීමට රජය තීරණය කරයි

කොටි සංවිධානය සතු රුපියල් බිලියන 1.5 ක්‌ වූ අති විශාල දේපළ හා වත්කම් විකුණා දැමීමට රජය තීරණය කර ඇත.

ඉන් වැඩිම වටිනාකමක්‌ ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ අසල ඇති ඉඩමයි. වන්නි මෙහෙයුමට පෙර මෙම ඉඩම ගැන තොරතුරු හෙළි වී නොතිබුණි.

විකුණා දැමීමට තීරණය කර ඇති දේපළ අතර වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක්‌ සහ මුද්‍රණාලයක්‌ද වේ. මේ හැර කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් තුනක්‌ද රාජසන්තක කර ඇත.

දිවයින

Related posts

මහනුවර ගැටුමෙන් මියගිය දෙදෙනාගේ නිවෙස් වෙත රවී යයි.. මන්ත්‍රී වැටුපෙන් මුදල් පරිත්‍යාග කරයි

colombotoday

අනුර ඇතුළු මාලිමාවේ පිරිසකට අධිකරණ නියෝගයක්

Admin

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

colombotoday

අපහාස කල චාපා බණ්ඩාරට වැඩ වරදියි. – මිලියන 500 ක් ගෙවන්න වෙන ලකුණු

colombotoday