Colombo Today Local News

සුද්දට එදා තේරුණ දේ මේ හාදයින්ට තේරෙන්නෑ – ජනපති එජාපයට දෙහි කපයි (Video)

ආණ්ඩුවේ අනිත් පාර්ශවයෙන් රටට හොද නැති යෝජනා ඉදිරිපත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“මම මේ ආණ්ඩුවේ, මේ පුටුවේ හිටියෙ නැත්තම් දන්නව අද මේ රට කොතනද කියල. දැන් ඊයේ පෙරේදා ගෙනාව යෝජනාවක් කාන්තාවට බාර් වල ගිහින් අරක්කු ගන්න, අරක්කු විකුණන්න. 1906 සුද්දො දාපු නීතියක් ඒක එපා කියලා. සුද්දන්ට තේරිච්ච එක මේ හාදයින්ට තේරෙන්නෑ. අපේ ආණ්ඩුවේ මහත්වරුන්ට මම කීවා මේ රටේ සංස්කෘතිය තේරුම් ගන්න.. අපි ඒ ගැසට් එක ඉවත් කළා“

ජනාධිපතිවරයා මෙම අදහල් පලකළේ බකමූණේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියක් අමතමිනි.

Related posts

අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…

colombotoday

පොරොන්දු පරිදි 7ට පෙර නිදහස් නොකළොත් නොකා නොබී මැරෙන බව කොටි සිරකරුවෝ ජනපතිට දන්වයි

colombotoday

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

colombotoday

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

colombotoday

වෛද්‍ය පාදෙණිය 8වන වරටත් නිතරගයෙන් GMOA මුල් පුටුවට…

colombotoday

සංචාරකයින් හා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම සාමාන්‍ය පරිදි.. – ගුවන් තොටුපොළ බලධාරීන්

colombotoday