Colombo Today Local News

මරදාන ශාන්ත ජෝශෆ් විදුහලේ ගින්නක්

මරදාන ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 5ක් සමඟ නිලධාරීන් 18 දෙනකු පිටත් කර යවා ඇති බවද වාර්තාවේ.

අද (27) දහවල් 12.25 ට පමණ ගින්න වාර්තා වී තිබේ.

ගිනි නිවන නිලධාරීන් මේ වන විට ගින්න පාලනය කරමින් පවතින අතර කිසිදු අයකුට අනතුරක් සිදුවී නැතැයිද වාර්තාවේ.

Related posts

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

ජනපති අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

“මහින්ද එලවපු නිසා රට යුද්ධයකින් බේරුනා… දැන් විදේශ ආධාර ගලාගෙන එනවා“ – රාජිත

colombotoday

උපරිම සිල්ලර මිල – බර සටහන් කිරීම ඇතුළු තොරතුරු 7ක් අනිවාර්ය කරයි

colombotoday

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

colombotoday

සියළුම පන්සල්, බුදු පිළිම උතුරෙන් ඉවත් කරන්න ඉල්ලයි.. ජාත්‍යන්තරයට වාර්තාවක් !

colombotoday