World

චීන ගුරුවරුන් ඉලක්ක කර ගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

කරච්චි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු චීන ජාතික ගුරුවරුන් ගමන්කළ වෑන් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් චීන ජාතික ගුරුවරුන් තිදෙනෙක් සහ එම වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙක් එම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.

චීන ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරය එල්ලකළේ ඔවුන් බවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයා කාන්තාවක් බවත් වෙනම පාලනයක් ඉල්ලා සටන්වදින බැලොච් ලිබරේෂන් ආමි පවසා තිබේ.

Related posts

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

colombotoday

ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි

colombotoday

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

colombotoday

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

Admin

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday