World

චීන ගුරුවරුන් ඉලක්ක කර ගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

කරච්චි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු චීන ජාතික ගුරුවරුන් ගමන්කළ වෑන් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් චීන ජාතික ගුරුවරුන් තිදෙනෙක් සහ එම වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙක් එම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.

චීන ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරය එල්ලකළේ ඔවුන් බවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයා කාන්තාවක් බවත් වෙනම පාලනයක් ඉල්ලා සටන්වදින බැලොච් ලිබරේෂන් ආමි පවසා තිබේ.

Related posts

මැති, ඇමැති, නිලධාරී සියලු දෙනාගේ හෙළුව එලියට | ඔත්තු බලන පෙගාසස් මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇතුළේ

colombotoday

විනාඩි 25කදී ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් | පලස්තීන විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර යුද අධිකරණයට ලිපියක්

colombotoday

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

රියදුරු රහිත ලොව පළමු මෝටර් රථය අවුඩි සමාගමෙන්

colombotoday

සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !

colombotoday

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

colombotoday