Colombo Today Local News

දින 25 ක් තුළ ඩෙංගු රෝගීන් 3,199 ක්

මෙම මාසයේ ගත වූ දින 25 තුළ ඩෙංගු රෝගීන් 3199 දෙනෙකු වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය මාර්තු මාසයේ ද ඩෙංගු රෝගීන් 3040 ක් වාර්තාවී ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

වර්ෂාවත් සමග ඉදිරියේදි ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි බව ඔහු පවසයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 16903 දෙනෙකු වාර්තාවී තිබේ.

Related posts

තව්හිද් ත්‍රස්ත සැකකරුවන්ගේ කෝටි 14 ක් රාජ සන්තකයි !

colombotoday

අලුත් පක්ෂයට යෝජනා 13.000 ක්.. පක්ෂ ව්‍යවස්ථාව 30 වැනිදා එළියට

colombotoday

ශ්‍රීලනිප ප්‍රබල ඇමති 5ක් බැසිල් හමුවේ.. ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම් !

colombotoday

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු මහ වැසි

colombotoday

පිල් මාරුව සූදානම්

colombotoday

75 වන නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි

Admin