Colombo Today Local News

කීර්ති නාමයට හානි කරලා… මිලියන දාහක් වන්දි ඉල්ලා අනුර කුමාර උසාවි යයි

තම කීර්ති නාමයට හානි වන අයුරින් කටයුතු කරන බව සදහන් කරමින් ජනතා විමුත්කි පෙරමුණේ නායක අනුර කුමර දිසානායක මහතා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා දෙරණ නාලිකාවට එරෙහිව අද 23 කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිලි ගොනුකර තිබේ.

දෙපාර්ශවයෙන් මිලියන 500 බැගින්, මිලියන 1000ක් ඉල්ලමින් මෙම පැමිණිලි ගොනුකර තිබේ.

 

Related posts

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Admin

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

මාස 8ට 174,000ක් රටින් පිටවෙයි

Admin

“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මතකරගන්න ඕන“ – වික්‍රමබාහු කියයි

colombotoday

රාඩා නඩුවෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු නිදහස්

colombotoday

ඩොලර් බේරා ගන්න, ඉන්ධන සහනාධාරය ලබා දීමට නොහැකි බව කබ්රාල් කියයි

colombotoday