Colombo Today Local News

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම් යැයිද ඔහු සඳහන් කරයි.

Related posts

රට රස්සාවට යන අයට සුබ ආරංචියක්, රක්ෂණය දෙගුණ කරන්න යයි

colombotoday

ඩොලර් මිලියන 200ක ණයක්

Admin

සහරන්ගේ සොහොයුරාගේ ඉඩමෙන් හමුවූ කඩු දිවයින පුරා පල්ලිවලින් හමුවූ කඩුවලට සමානයි.

colombotoday

“මම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි.”

colombotoday

සිගරට් අලෙවිය වේගයෙන් පහලට

Admin

සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්

colombotoday