මේ වන විට අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිලිබදව පාර්ලිමේන්තුව අමතමින්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් එක්සත් ජාතික පක්ෂය වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ලකර සිටිනවා.
එදා ජනාධිපතිවරයා විසින් පක්ෂ ලේකම්වරු අස් නොකලානම් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් මෙහිදී අවධාරණය කර සිටියේය.