Colombo Today Local News

රාජිතගෙන් ශිරාල් ලක්තිලකට දරුණු ප්‍රහාරයක්

ඉදිරියේදී භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීම සිදුවෙනු ඇති බවට ජනාධිපති ජේෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක මහතා සිදුකල ප්‍රකාශය පිලිබදව මාධ්‍යවේදීන් විසින් අද(17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජිත සේනාරත්න මහතා,
කවුද ශිරාල් ලක්තිලක කියන්නේ. පාරේ ඉන්න එක එකාලා භාරකාර ආණ්ඩු හදනවා කිවුවොත් ඔයගොල්ලෝ පිළිගන්නවාද? එයා ජාතික ආණ්ඩු හදනවා කියන්න එයා ජනාධිපතිද? යැයි පැවසීය…

Related posts

දුරකථන ගාස්තු අද සිට යළිත් ඉහළට

colombotoday

ගාලු පාරේ කොළඹ දෙසට පැමිණන වාහන ගමනාගමය සීමා කෙරේ

colombotoday

හමුදාව නිහඩ කර අභිමානය බිදී.. කදවුර ඉදිරිපිටම කොටි සැමරුම් ! (Video)

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට

colombotoday

කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට

colombotoday