Colombo Today Local News

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

තවත් සතියක් ඇතුලත ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (01)දින සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, සිය අමාත්‍ය තනතුරුවලින් ඉවත්ව ස්වාධීන ව කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ඔහු සදහන් කළේය.

Related posts

කැබිනට් මාරුවෙන් සම්මුතිය කම්මුතු වන ලකුණු.. අගමැති ජනපති ප්‍රබල හබයක !

colombotoday

කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

colombotoday

ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

colombotoday

එතෙර ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

colombotoday

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday