Colombo Today Local News

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට

ඉන්දියානු ණය ආධාර යටතේ සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

මීට අමතරව නෞකා මගින් ද සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් මෙරටට ආනයනය කර ඇති බව එහි සභාපතිවරයා පවසයි.

එම සහල් සහන මිලක් යටතේ ලක් සතොස ශාඛා හා සමූපකාර අලෙවි සැල් හරහා ජනතාවට ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කරයි.

ඉන්දියානු ණය ආධාර යටතේ මේ වන විට තවත් සහල් මෙට්‍රික් ටොන් 26000 ක් මෙරටට ලැබීමට නියමිත බව සභාපතිවරයා වැඩි දුරටත් සඩහන් කරයි.

Related posts

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday

” කිරි ආහාර නිදහස් කරගන්න අපි ඩොලර් ලබාදුන්නා. “

colombotoday

කොවිඩ් සිරුරු 605 ක් ඔට්ටමාවඩියේ භුමදානය කර අවසන්

colombotoday

කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් අත්අඩංගුවට. | ප්‍රධාන ජාවාරම්කරු සොයා විමර්ශන.

colombotoday

තවත් ජාත්‍යන්තර දිනුමක්.. මුදල් විශුද්ධිකරණ කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

colombotoday

ඤාණසාර හිමියන් සිරගතවූයේ පාලකයන්ගේ වරදින් – ඤාණසාර හිමියන් සිරගත කිරීම පිළිබද හෑගොඩ විපස්සි හිමියන් සිදුකල ප්‍රකාශය

colombotoday