Colombo Today Local News

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට

ඉන්දියානු ණය ආධාර යටතේ සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

මීට අමතරව නෞකා මගින් ද සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් මෙරටට ආනයනය කර ඇති බව එහි සභාපතිවරයා පවසයි.

එම සහල් සහන මිලක් යටතේ ලක් සතොස ශාඛා හා සමූපකාර අලෙවි සැල් හරහා ජනතාවට ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කරයි.

ඉන්දියානු ණය ආධාර යටතේ මේ වන විට තවත් සහල් මෙට්‍රික් ටොන් 26000 ක් මෙරටට ලැබීමට නියමිත බව සභාපතිවරයා වැඩි දුරටත් සඩහන් කරයි.

Related posts

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

colombotoday

ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයාගේ සේවා කාලය ඔක්තෝබර් අවසන්

Admin

තෙල්දෙණිය ගැටුමට හේතුවූ ලොරි රියදුරු ඝාතනයේ සැකකාර මුස්ලිම් 4ට ඇප

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

මහ සිලු මහතිස් රජුගෙන් පසුව සිංහල ඉතිහාසයේ දෙවන වරට බොදු බල සේනාවෙන් හැට දහසක චීවර පුජාවක්

colombotoday

ETI කටයුතු අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මහ බැංකුවෙන් මෝසමක්

colombotoday