Colombo Today Local News

මත්පැන් සම අයිතිය ඉල්ලා උසාවි ගිය සමනලී ජනපතිටත් පදමට අමතයි

තැබෑරුම්වල සේවය කිරීමට, මත්පැන් මිළදී ගැනීමට සහ විකිණීමට කාන්තාවන්ට පනවා තිබූ තහනම ඉවත් කිරමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට නිවේදනය අවලංගු කිරීමට එරෙහිව නිලි සමනලී ෆොන්සේකා ඇතුළු එකොළොස් දෙනෙකු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර ඇත.

තැබෑරුම්වල සේවය කිරීම සහ මත්පැන් මිළට ගැනීමට කාන්තාවන්ට තහනම් කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් නිසා එම ගැසට් නිවේදනය යළි ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් එම පෙත්සම මගින් ඉල්ලා සිටී.

මේ අතර සමනලී ෆොන්සේකා විසින් ෆේස්බුක් සටහනක් තබමින් කියා ඇත්තේ මෙය අරක්කු පිළිබද ප්‍රශ්නයක් නොවන බවයි. “මේක තවත් මනුෂ්‍ය ජීවිතයක නිදහස ස්වාධීනත්වය සහා අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.. ලැජ්ජයි සිරිසේන මහත්තයො“ යැයිද ඇය සදහන්කර තිබේ.

Related posts

අගමැතිට තදබල අපලයක්.. දකුණු ඉන්දියාවේ කෝවිලක මහා පූජාවක් !

colombotoday

සෝභිත හිමිගේ කරපිටින් ගොඩ ආ යහපාලන සගයෝ තුන්මාසේ දානයත් මගහරී!

colombotoday

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයි

colombotoday

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday

අද විදුලි කැපෙන හැටි

colombotoday

ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ

colombotoday