Colombo Today Local News

මත්පැන් සම අයිතිය ඉල්ලා උසාවි ගිය සමනලී ජනපතිටත් පදමට අමතයි

තැබෑරුම්වල සේවය කිරීමට, මත්පැන් මිළදී ගැනීමට සහ විකිණීමට කාන්තාවන්ට පනවා තිබූ තහනම ඉවත් කිරමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට නිවේදනය අවලංගු කිරීමට එරෙහිව නිලි සමනලී ෆොන්සේකා ඇතුළු එකොළොස් දෙනෙකු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර ඇත.

තැබෑරුම්වල සේවය කිරීම සහ මත්පැන් මිළට ගැනීමට කාන්තාවන්ට තහනම් කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් නිසා එම ගැසට් නිවේදනය යළි ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් එම පෙත්සම මගින් ඉල්ලා සිටී.

මේ අතර සමනලී ෆොන්සේකා විසින් ෆේස්බුක් සටහනක් තබමින් කියා ඇත්තේ මෙය අරක්කු පිළිබද ප්‍රශ්නයක් නොවන බවයි. “මේක තවත් මනුෂ්‍ය ජීවිතයක නිදහස ස්වාධීනත්වය සහා අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.. ලැජ්ජයි සිරිසේන මහත්තයො“ යැයිද ඇය සදහන්කර තිබේ.

Related posts

ගවයින් 16ක් ඕමන්තේදී දුම්රියක ගැටෙයි

colombotoday

කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේ

Admin

මෙහෙමත් පාවාදිමක්! කැතයි, ලැජ්ජයි – පෙරටුගාමීන් ජවිපෙ වාමාශිංක අඹුඩයත් ගලවා දමයි

colombotoday

ගෝඨාභය බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි – හිටපු ඇමරිකන් තානාපති කියයි

colombotoday

රට බේරාගන්න නම් මෛත්‍රි – මහින්ද වහාම එක්විය යුතුමයි.. භික්ෂූන් වහන්සේලා ඒ සදහා මැදිහත් විය යුතුයි

colombotoday

“කොල්ලෝ කෙල්ලෝ ජල ප්‍රහාර වලට ආසයි.. ගැහුවේ ඒකයි.. අපිත් ඉස්සර ඔහොමයි” – ඇමති හරීන්

colombotoday