Colombo Today Local News

Video: ඉල්ලන්නේ නෑ කිවුවට ඉල්ලනවාමයි – ශ්‍රීලනිපයේ මීළග ජනපති අපේක්ෂකයා මෛත්‍රීමයි !!

 

විධායක ජනාධිපති ක්‍රමය හා ව්‍යවස්ථාව වෙනස් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළග ජනපතිවරණ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

” පාර්ලිමේන්තුවත් කොට්ඨාස මට්ටමට ගෙන ආ යුතුයි. එයට අපේ සහාය දෙනවා. ඊට අනුව අපි ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඒක අපිට ප්‍රශ්ණයක් නෑ. එහෙම නැත්නම් මේ රටේ ජනතාව පිළිගන්න දෙයක් තිබෙනවා. ඒ තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරිවුණොත් මේ රටේ ජනපති මෛත්‍රීපාල සිරසේන මහතා විය යුතුයි කියා මතයක් තිබෙනවා. ව්‍යවස්ථාව වෙනස් වෙනවානම් ප්‍රශ්නයක් නෑ.”

යැයි ඊයේ (17දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේය.

Related posts

මහින්දට බැරිවුණ මෛත්‍රීපාලට හැකිවුණ වික්‍රමයක් ගැන මුතුහෙට්ටිගම කියයි

colombotoday

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

colombotoday

ඥානසාර හිමි සමග උඩුනුවර ආසනයේ පැවති භික්ෂු රැස්වීමකට පොලිස් බලපෑම්

colombotoday

සියළු වෙබ් අඩවි ලියාපදිංචි කිරීම අනිවාර්යයි.. නැතිනම් අවහිර කරන්න රජය සූදානම් !

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් ගැන දේශනයක් දෙන්න ගිහින් රංජිත් නිර්මාල්ගේ බෙල්ලෙන් ඇද එළියට දමලා

colombotoday

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday