Colombo Today Local News

Video: ඉල්ලන්නේ නෑ කිවුවට ඉල්ලනවාමයි – ශ්‍රීලනිපයේ මීළග ජනපති අපේක්ෂකයා මෛත්‍රීමයි !!

 

විධායක ජනාධිපති ක්‍රමය හා ව්‍යවස්ථාව වෙනස් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළග ජනපතිවරණ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

” පාර්ලිමේන්තුවත් කොට්ඨාස මට්ටමට ගෙන ආ යුතුයි. එයට අපේ සහාය දෙනවා. ඊට අනුව අපි ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඒක අපිට ප්‍රශ්ණයක් නෑ. එහෙම නැත්නම් මේ රටේ ජනතාව පිළිගන්න දෙයක් තිබෙනවා. ඒ තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරිවුණොත් මේ රටේ ජනපති මෛත්‍රීපාල සිරසේන මහතා විය යුතුයි කියා මතයක් තිබෙනවා. ව්‍යවස්ථාව වෙනස් වෙනවානම් ප්‍රශ්නයක් නෑ.”

යැයි ඊයේ (17දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේය.

Related posts

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

මැදමුලන රාජපක්ෂ සමාධියටත් FCID පනී

colombotoday

ඉහළම තැනකින් හම්බන්තොට අධිවේගයේ සැලසුම වෙනස් කරයි.. සුපිරි මගඩියක් අතේ පත්තුවෙයි !

colombotoday

විජයග්‍රහණයේ සැමරුම රජය අවලංගු කරද්දී යාපනය සරසවියේ කොටි සමරයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ යෝජනා කෙටුම්පත කතානායකට

colombotoday