Colombo Today Local News

Video: එයාට මතක නෑ එයා පිංපොකැට් ජනාධිපති කියලා – මරික්කාර් ජනාධිපතිට පලු යන්න බනියි

“මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වෙලා දැන් හිතන් ඉන්නේ අපිට කෙලින්න” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී S M මරික්කාර් එජාප මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් සඳහන් කර සිටිනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින්, පිට කොටුවේ පිං පොකැට් කාරයෝ මෙන් දෙපාර්ශවය හොරා… හොරා… යැයි දෙපාර්ශවයට චෝදනා නගා ගන්නා බව සඳහන් කර සිටියා. එයට පිළිතුරු ලබාදුන් මරික්කාර්, “ඔව් අපි පිංපොකැට් ගැහුවා… මහින්ද රාජපක්ෂගේ සාක්කුවට පිංපොකැට් ගහලා, ගහලා උස්සපු එක්කෙනා තමයි අද ජනාධිපති පුටුවේ ඉදගන ඉන්නේ. එයාට මතක නෑ එයා පිංපොකැට් ජනාධිපති කියලා” යැයි ජනාධිපතිවරයාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.

Related posts

බිල ගෙවන බදු ගෙවන මහජනතාවට අද සිට යලිත් අදුරේ ඉන්න දැනුම් දෙයි

Admin

සමන් රත්නප්‍රියගේ වෘත්තීය සමිති පට්ටම ගැලවෙයි !

colombotoday

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි

Admin

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin

ජනාධිපතිගේ සෑම පත්කිරීමක්ම අවුල් සහගතයි

Admin

ජනපතිට – අගමැතිට සිතාසි

colombotoday