Colombo Today Local News

බස් ගාස්තු වැඩි කරන්න යයි

බස් ගාස්තු වැඩිකිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිවේදනය කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක බස් හිමියන් අද (19)දින විරෝධතා පැවැත්වූ අතර සමහර ප්‍රදේශ වල පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

ධර්මාලෝකයේ හෙළදිව එකළුකළ මහින්දාගමනය

colombotoday

රාජ්‍යසේවා කොමිෂන් සභාවට දෙරණ ලොක්කා දිලිත් ජයවීර පත්කිරීම : පාර්ලිමේන්තුවේ කතාකිරීම කතානායක වලක්වයි

colombotoday

හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි

colombotoday

“ජිනීවා යෝජනාවට අනුව කටයුතු කරන්න අප බැඳී සිටිනවා” අගමැති චැනල් 4ට කියයි

colombotoday