Colombo Today Local News

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

නව රාජ්‍ය ඇමැතිවරැන් 21 දෙනෙක් අද (18)දින සවස ජනාධිපති මන්දිරයේදී දිවුරැම් දුන්හ.

ගීතා කුමාරසිංහ, රෝහණ දිසානායක, කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, ගුණපාල රත්නසේකර, කපිල නුවන් අතුකෝරළ, ගයාෂාන් නවන්දන, සුරේන්ද්‍ර රාඝවන් යන මහත්ම මහත්මීහු ද නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වෙති.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

හෝමාගම සිසුවෙකුට කොරෝනා සියල්ල නිරෝදායනයට කොරෝනා පරීක්ෂණ 65ක් අවසන්

colombotoday

කොටි හිතවාදීන් නිරුත්තර කරමින් ආචාර්ය නාලක ගොඩහේවා කළ දේශනය !

colombotoday

අල්ලස් හෝ දුෂණ කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක්

colombotoday

ජනපතිගේ නහය යට ඉදන් ගහන ගැහිල්ලක් හෙළි වෙයි !

colombotoday

අසාද් සාලි චෝදනාවලින් නිදොස් කොට නිදහස්

colombotoday