Colombo Today Local News

“නැති දේ ඇති කරන, චාරයක් නැති පුද්ගලයෙක්” – මහබැංකු අධිපතිට රවීගෙන් චෝදනා

වත්මන් මහබැංකු අධිපතිවරයා කියන දේ නොකරන, කිසිම චාරයක් නැතිව වැඩ කරන පුද්ගලයෙකු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටී.

මේ වන විට ඇතිවී තිබෙන බොහෝ ප්‍රශ්න වලට ඔහුද කොටස්කරුවෙකු බව රවී කරුණානායක මහතා චෝදනා කර සිටියේය.

හෙතෙම මේ බව කියා සිටියේ වත්මන් මහබැංකු අධිපතිවරයාත් විදෙස් රටක පුරවැසියෙකු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2031880263748113/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

Admin

කරපු වැඩකුත් නෑ.. උමා ඔය සහන අරමුදලෙන් රු මිලියන 500ක් ඉවර වෙලා !!

colombotoday

මේ මොහොතේ පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ – ඇමති අකිල විරාජ්

colombotoday

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

colombotoday

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin