Colombo Today Local News

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

ඉන්ධන සඳහා සීමා පැනවූවද එය අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවධාරණය කරයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා පිරවුම්හල් තුළින් ඉන්ධන ලබා ගැනීමට හැකි බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

මේ අතර, සිපෙට්කෝ පිරවුම්හල්වලින් යතුරු පැදි, ත්‍රීරෝද රථ, කාර් , වෑන් , ජීප් ඇතුළු වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම ඊයේ (15) පස්වරු 1.00 සිට සති 2ක කාලයක් සඳහා සීමා කෙරිණි.

ඒ අනුව, යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි.

ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක් දකාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති.

Related posts

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

colombotoday

මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගැන ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ දැඩි අවධානය

Admin

ජනපති මෛත්‍රී උතුරු කොරියාවේ එළිපත්තටම යයි.. බැලස්ටික් මිසයිලයට ලිඛිතව විරෝධය දක්වයි

colombotoday

හිරු සළකුණෙන්, දෙරණ 360න් එඩිතර සජිත් පැන දුවයි !

colombotoday

ඉන්දියානු ව්‍යාපාරිකයන්ට ආයෝජන ප්‍රවර්ධන ඇමැතිගෙන් වසර 05කට වීසා

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday