Colombo Today Local News

තෙවරක් පෙරුවත් තෙවරප්පෙරුම නොහැදේ.. පොලිසියට අමු කුණුහරුපෙන් බැණ තග දමයි.. පොලිස් ලොක්කෝ බිම බලාගනී

ඊයේ (07) බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 71වන මහා සම්මේලනය අතරතුර නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාදා කර ඇති අතර රථවාහන වැරද්දක් සම්බන්දයෙන් පොලිස් බාරයේ පැවති රියදුරු බලපත්‍රයක්ද බලෙන් රැගෙන් ගොස් ඇත.

රාජ්‍ය ඇමතිවරයා පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වදින්නේ තරු පැලදගත් උසස් පොලිස් නිලධාරීන්ද බිම බලාගෙන නිහඬව සිටියදීය.

Related posts

හිටපු ජනපති නන්දසේන වෙනුවෙන් අයෙක් දිවිනසා ගනී – කිසිදු චීවරදාරියෙක් මළගමට එපා කියලා

colombotoday

ගෝඨා ට එරෙහිව එජාපයෙන් තවත් තුරුම්පුවක්… ගෝඨාගේ පුරවැසි සහතිකය ඉල්ලා “යහපාලන පුද් සමාගමේ“ හිමිනමක් උපවාසයට කැදවයි !

colombotoday

ලංවීම ගිය වසරේ පාඩුව රුපියල් බිලියන 26කට වැඩියි…

colombotoday

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

Admin

20 සම්මත කළ ආකාරයට එරෙහි පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

colombotoday

කැපූ අත්ත ධාවනය වූ යතුරු පැදියට වැටී ගුරුවරයා මරුට

colombotoday