Colombo Today Local News

මේ ඡන්දෙනුත් ජීවන වියදම් අඩු කරන්න විදිහක් නෑ – දුමින්ද දිසානායක

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ජීවන වියදම අඩු කිරීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

වසර 100කට වඩා පැරණි පොලිස් මූලස්ථානය අත්තිඩිය ට

colombotoday

ඉෂාලනිගේ දෙමව්පියන්ට රිෂාඩ් කොතරම් බලපෑම් කරාවිද? ඇප ලැබීම ප්‍රශ්නයක්…

colombotoday

“විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ටත් අයිතියි.. මම ඔවුන්ගේ පැත්තෙයි“ – ඇමති රාජිත

colombotoday

මධුෂ්කගේ ගෝලයා කංජිපානි ඉම්රාන් කටුනායකදී අත්අඩංගුවට…

colombotoday

NGO වලට උදව්වට CIA ලංකාවට එයි

colombotoday

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday