Colombo Today Local News

අගමැති, ජනපතිට අවි අමෝරයි !

මහැබැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කල ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ අවසන් වාර්තාව පිළිබදව විවාදයකට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් සූදානම් කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද අගමැතිවරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ අද 07 බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන් එක්සත් ජාතික පක්ෂයේ 71වන මහා සම්මේලනය අමතමිනි.

Related posts

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

colombotoday

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

colombotoday

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

විග්නේෂ්වරන් ඉල්ලීම් දැඩි කරයි.. අලුත් ව්‍යවස්ථාවෙන් තව ඉල්ලයි !

colombotoday