Colombo Today Local News

අද රටේ සියළු ප්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්ෂ නිසා – කබීර් හෂීම්

අද වන විට රට තුල ඇති වී තිබෙන සියළු ප‍්‍රශ්න පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ඒවා යයි එජාප මහ ලේකම් ඇමති කබීර් හෂිම් මහතා පවසයි.

එදා සුළුවෙන් විසඳීමට හැකිව තිබූ මෙම ගැටළු විසඳීමට අද මෙම රජයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවද ඔහු කියයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවරදී පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

ඇමති නාමල් ගේ නම විකුණා අපරාධ සිදු කල අයෙක් අත්අඩංගුවට

colombotoday

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

colombotoday

අපේ නායකයො කවදාවත් හොරකම් කර නෑ.. සාක්ෂි සහිතවම පෙන්නමු බලන්න – නි. ඇමති අජිත්

colombotoday

පැය 24කදී නිරෝධායන නීති කැඩූ 25ක් අත්අඩංගුවේ

colombotoday

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin