හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බව එම පෙරමුණ පවසයි.
එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිරස රූපවාහිනිය හා අදහස් පල කරමින් මේ බව කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා මෙන්ම ඒකාබද්ද විපක්ෂයේ සිටින කිසිදු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන නැත.