Colombo Today Local News

“මහින්ද අපේ පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි” – පොහොට්ටුවේ සභාපති ජී.එල්. කියයි

හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බව එම පෙරමුණ පවසයි.

එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිරස රූපවාහිනිය හා අදහස් පල කරමින් මේ බව කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ සිටින කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන නැත.

Related posts

ලංවිම 2017 අලාභය කෝටි 4923 යි… 2016 අලාභයට සාපේක්ෂව 240%ක වැඩිවීමක්

colombotoday

බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා. එනිසා කැමති වෙලාවට ඉන්දියාවෙන් සේවකයන් ගෙන්න පුළුවන් – ජනාධිපතිවරයා දහ පහලොස් දෙනෙක් ගෙනල්ලා පිප්පුවට රටක් පාලනය කරන්න බැ

colombotoday

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 7ක් අත්අඩංගුවේ..

Admin

The secret, communal speech of minister hisbulla – කෝවිලක ඉඩමක් අල්ලාගෙන පල්ලියක් හදපු හැටි ඇමතිගෙ කටින්ම අහන්න.

colombotoday

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

colombotoday

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday