Colombo Today Local News

“මහින්ද අපේ පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි” – පොහොට්ටුවේ සභාපති ජී.එල්. කියයි

හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බව එම පෙරමුණ පවසයි.

එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිරස රූපවාහිනිය හා අදහස් පල කරමින් මේ බව කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ සිටින කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන නැත.

Related posts

ජනපති තටු කපා ETCA අත්සන් කරන්න බලගතු ඇමති තනතුරක්.. අගමැති විශේෂ පනතක් ගෙනෙයි !

colombotoday

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

colombotoday

හෙට බස් වර්ජන නෑ… අනිත් වර්ජනත් අහෝසියි

colombotoday

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පෙත්සමක්

colombotoday

උතුරේ රත්‍රන් සෙවූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ වැඩතහනම්

colombotoday